රුපලාවන්‍ය ආලේපන මිලිදී ගන්නකොට අවධානය යොමු කල යුතු කරුණු 04ක්
රුපලාවන්න්ය නිෂ්පාදන මිලදී ගන්නකොට අදින් වසර 10 කටත් වඩා හිතන්න ඕනි.තාවකලි ලස්සන පැහැපත්කම දිගුකාලීනව රෝගාබද රැසකට හේතු වෙන්න පුළුවන්.රුපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේදී මේ පිලිබදවත් අවදානය යොමු කරන්න.
කල් ඉකුත් වන
දිනය
ඕනෑම
රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිලදී ගනිද්දී එහි කල් ඉකුත් වන දිනය බලන්න. එය අනිවාර්ය
පුරුද්දක් කර ගන්න ඕනේ. මොකද ඇතැම් වෙළෙඳසල්වල මේ නිෂ්පාදන බොහෝ කාලයක් තිබිලා අපි
අතට එද්දිත් කල් ඉකුත් වෙලා. එවිට අදාළ නිෂ්පාදනයෙන් නියමිත ප්‍රතිඵලය ලැබෙන්නේ
නැහැ. ඒ විතරක් නෙවෙයි,
එහි හටගත්
අහිතකර සංයෝග මඟින් ඔබේ සමට ලොකු හානියක් වෙන්නත් පුළුවන්.
නිෂ්පාදිත අමු ද්‍රව්‍ය
ඕනෑම
රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිල දී ගනිද්දී අපේ රටේ දැඩි උණුසුම් දේශගුණයට ගැළපෙනවාද
බලන්න. ඇතැම් ක්‍රීම් වර්ග සහ මේකප් ආලේප කර විනාඩි 10 ක් පමණ යද්දී දාඩිය දමා, මුළු මුහුණම අමුතු ස්වරූපයක් ගන්නවා. ඒ
වගේම ඇතැම් නිෂ්පාදන නිසා කුරුලෑ හට ගන්නවා. දාඩිය බිබිලි දානවා. මෙවැනි
දුෂ්කරතාවලින් මිදෙන්න ඒ වගේම ඔබේ ලස්සන රැක ගන්න නම් රූපලාවන්‍ය නිෂ්පාදන බලද්දී
අනිවාර්යෙන්ම ඒවා ගැන අධ්‍යනය කරන්න. නැතුව වෙළෙඳපොලේ තිබෙන නිසාම මිලට ගන්න යන්න
එපා.
උමී
ඕනෑම
රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිලට ගනිද්දී එහි නිෂ්පාදන සංඝටක කියවලා බලන්න ඕනේ. මෙවැනි
අහිතකර විස රසායනික ද්‍රව්‍ය සහිත නිෂ්පාදන ඇත්නම් මිලට ගන්න එපා. මේ අමුද්‍රව්‍ය
ශරීරයේ අභ්‍යන්තරයට පවා හානි කරනවා. සුදු හඳුන්, කස්තුරි කහ, කෝමාරිකා, ඔලිව් තෙල්, වෙනිවැල් ගැට වැනි ශාකමය අමුද්‍රව්‍යවලින්
නිෂ්පාදිත නිෂ්පාදන රසායන නිෂ්පාදනයන්ට වඩා ගුණාත්මක වේ.
දේශගුණයට
ගැළපෙනවා ද?
ඕනෑම
රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිල දී ගනිද්දී අපේ රටේ දැඩි උණුසුම් දේශගුණයට ගැළපෙනවාද
බලන්න. ඇතැම් ක්‍රීම් වර්ග සහ මේකප් ආලේප කර විනාඩි 10 ක් පමණ යද්දී දාඩිය දමා, මුළු මුහුණම අමුතු ස්වරූපයක් ගන්නවා. ඒ
වගේම ඇතැම් නිෂ්පාදන නිසා කුරුලෑ හට ගන්නවා. දාඩිය බිබිලි දානවා. මෙවැනි
දුෂ්කරතාවලින් මිදෙන්න ඒ වගේම ඔබේ ලස්සන රැක ගන්න නම් රූපලාවන්‍ය නිෂ්පාදන බලද්දී
අනිවාර්යෙන්ම ඒවා ගැන අධ්‍යනය කරන්න. නැතුව වෙළෙඳපොලේ තිබෙන නිසාම මිලට ගන්න යන්න
එපා.
ඔබේ සමේ
වර්ගය
සම මූලික
වර්ග කීපයකට වෙන් කළ හැකියි. ඒ තෙල් සහිත සම, සාමාන්‍ය සම සහ වියළි සම ලෙසයි. මේ කාණ්ඩ
තුනට එකම ජාතියේ රූපලාවන්‍ය සත්කාරවත්,
මේකප්වත්
ගැළපෙන්නේ නැහැ. තෙල් සහිත සම ඇති ඔබ තෙල් සහිත සමට විශේෂ නිෂ්පාදන මිලට ගත
යුතුයි. නැත්නම් කුරුලෑ ඇති වෙනවා.
ඒ වගේම
වියළි සමක් ඇති ඔබ වෙනම නිෂ්පාදන මිලට ගන්න ඕනේ. ඒ වගේම මේක්අප් කරන්න පෙරත් සම
හොඳින් මොනිෂ්චර්රිසින් ක්‍රීම් එකක් ගාලා තෙත් කරන්න ඕනේ. නැත්නම් නිකන් උඩින් සාමාන්‍ය
මේකප් එකක් දැම්මොත් වෙන්නේ ඔබේ සම ඉක්මනින් වයසට යාමයි. ඒ නිසා හැම
නිෂ්පාදනයක්ම මිලට ගනිද්දී ඔබේ සම සමඟ ගැළපෙනවාද කියා අදාල අලෙවිසැලේ අයගෙන් විමසා
දැනගන්න. නැත්නම් ඔබට අනාගතයේ බොහෝ ගැටලුවලට මුහුණ දෙන්න වේවි.


Woww
ReplyDeleteTnq kalani
DeleteHonda dabuwath kirimak
ReplyDeleteTnq ayeshaa
DeleteTnqq semini
ReplyDeleteඅගනේ ය..
ReplyDeleteSthuthi dulini..
Deleteවැදගත් තොරතුරු ටිකක් ... ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කලාට ...
ReplyDeleteBohoma sthuthi...
DeleteGood
ReplyDeleteTnku pamodi
DeleteMaru bn
ReplyDeleteNiyamai udari
ReplyDelete