ශරීරයේ පැවැ,aමාට ජලය අත්‍යවශ්‍යයි.උදෑසන සිසිල් ජලය පානය කිරීමටත් වඩා මද උණුසුම් ජලය පානය කිරිම හරහා වාසි බොහොමයක් අත් කර ගන්න පුළුවන්.
01 රුධිර සංසරණය වර්ධනය කිරීම.
02 තරුණ පෙනුමක් ලබා දිඉම.
03 ශරීරයේ බර සමබර කිරිම.
04 වකුගඩු ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම.
05 ශරීරයේ සිනි පට්ටම පාලනය කිරිම.


Very usefull artical....
ReplyDelete