Friday, January 12, 2018

මද උණුසුම් ජලය පානය කිරිමෙන් ලැබෙන විශ්මිත දෑ

ශරීරයේ පැවැ,aමාට ජලය අත්‍යවශ්‍යයි.උදෑසන සිසිල් ජලය පානය කිරීමටත් වඩා මද උණුසුම් ජලය පානය කිරිම හරහා වාසි බොහොමයක් අත් කර ගන්න පුළුවන්.


                               01 රුධිර සංසරණය වර්ධනය කිරීම.
                               02 තරුණ පෙනුමක් ලබා දිඉම.
                               03 ශරීරයේ බර සමබර කිරිම.
                               04 වකුගඩු ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම.
                                                                                     05 ශරීරයේ සිනි පට්ටම පාලනය කිරිම.
 

උදෑසන මද උණුසුම් වතුර කෝප්පයක් පානය කරා කියන්නේ මුලු ජීවිත කාලයටම සුබ දෙයක්

1 comment:

දෑත් සුන්දරව තබා ගනිමු.........

කෙනෙකුව පළමු වර හමුවීමේදී අතට අත දෙන්නත් , ඔබේ ආදරය , කරුණාව පෑමේ මාධ්‍යක් විදියටත් , ඇතැම්විට අදහසක් ප්‍රකාශ කිරීමේදීත් දෑත් විශාල කාර්...